1. Restart කිරීමට ක්ලික් කිරීමට පෙර SHIFT කී එක ඔබාගෙන ඉන්න.. එච්චරයි. සිම්පල්.
මේකට වින්ඩොව්ස් ලොග් වෙලා ඉන්නම ඕනි නැහැ. Login window එකේදී වුනත් කරන්න පුළුවන්.
දැන් මෙහෙමයි Boot option වලට යන්නේ. Restart ක්‍රම මෙහෙම එයි. මෙතැනදී Troubleshoot යන්න තෝරන්න.
දැන් පුළුවන් ඔයාට Refresh your PC, Reset your PC,හෝ access Advanced options. අපි යන්නේ මේකට.
Windows starts up ආශ්‍රිත දේවල් සදහා (safe mode එකට බුට් කිරීම) Startup Settings වලට යන්න
දැන් හරි. ඊලග පාර මැෂින් එක restart වුනාම අපිට දෙන option තමයි මේවා.
Teamviewer භාවිතයෙන් safemode එකට remote log වීමේදී අපිට මෙය වැදගත් වෙනවා. (ඒ ගැන පසුව කතා කරන්නම්)
දැන් restart කරාම function keys F1-F9 ඔස්සේ අපිට safe mode,debugging mode,safemod with networking වලට පිවිසෙන්න පුළුවන්.
F10 ගහලා තව option වලට යන්න පුළුවන්.
2. වින්ඩොව්ස් 8, 10 වල settings හරහා.
සෙටින්ග්ස් වලට යන්න.
Windows 8 කට්ටිය මෙහෙම යන්න.
Settings >>> General option (left side එකේ) >>> Advanced Setup >>> Restart now
Windows 10 කට්ටිය මෙහෙම යන්න.
Settings >>> Update and Security >>> Recovery (වම පැත්තේ) >>> දැන් Advanced Startup option තෝරන්න
shift එක ඔබලා restart කරන එක ලෙසිනේ. :D
3. CMD එකේ කෝඩ් එකක් හරහා
Windows button එක + X ඔබන්න හෝ Start button එක ලග right click කරන්න CMD යන්න.
මෙන්න කෝඩ් එක.
shutdown.exe /r /o
Sign up here with your email
ConversionConversion EmoticonEmoticon