Stop Windows 10 Data usage

වින්ඩොව්ස් 10 වල අදික ඩේටා වැයවීම තක්කෙටම නවත්වමු. Windows 10 දාපු අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි නිකන් ඉද්දි ඩේටා වැයවීම. මේ සදහා ක්‍රම ගොඩක් තිබුනත් 100% ක් මේ දේ නවත්වන්න අපහසුයි. එත් මේ ක්‍රමේදී 99% ක්ම මෙය නවත්වන්න පුළුවන්.


පළමුව මේ software එක බාගන්න.
(මේක add supported . install කරනකොට next and next කරනකොට පරිස්සමෙන්. Adware ඉන්ස්ටෝල් කිරීමට අහනවා. ඒවා skip කරලා යන්න. )


මේක install කරාට පස්සේ . Check All කරලා Apply කරන්න. 

ඉවර නැහැ. තාමත් ඩේටා වැයවෙනවා ඔයාලට බලාගන්න පුළුවන්. මෙන්න මෙයත් දාගන්න. එතකොට මේක නවතිනවා.

DWS (Destroy windows 10 spy)



 තවත් සැකයි වගේ නම් මෙයත් පාවිච්චි කරන්න.

Ashampoo Anti Spy



දැන් හිතේ සැකෙත් හරිනේ. ඔන්න මේ සොෆ්ට්වයා 3ම එකම තැනින් ගන්න.





Previous
Next Post »