After installing windows



වින්ඩොව්ස් දැම්මද ? 

මෙන්න කරන්න ඕනි දේවල්.

1. Driver Update කිරීම (Backup එකක් තියෙනවා නම් restore කිරීම)
2. Antivirus Guard ස්ථාපිත කිරීම (මොනා කරන්නත් කලින් මේක කරලා ඉන්න)
3. අවශ්‍ය Software ස්ථාපිත කිරීම
Tips

  • Microsoft Office වගේ ඔයාලා දානවා නම්. මුලින්ම මේක දාන එක හොදයි. මොකද සාපේක්ෂව install වීමට ගතවන කාලය අඩුයි. Speed. පස්සේ දාන්න ගියාම ටිකක් සාපේක්ෂව වෙලා යනවා.
  • එකම වර්ගයේ Software 2ක් භාවිතා නොකිරීම. උදා: Virus Guards දෙකක් දැම්මොත් වෙන්නේ RAM එකට වැඩිපුර වද දීමක්. දෙන්නම ට්‍රයි කරනවා Resources ලබා ගන්න. ඒ වගේම දෙන්නම එකම වෙලාවේ එකම ෆයිල් එක ස්කෑන් කරන්න ගියොත් ක්‍රෑෂ් වීමටද ඉඩකඩ ඇත. 
  • Media Players එකකට වැඩි ගණනක් භාවිතා කිරීම ගැටළුවක් නැත. ඒත් ඕනිම දෙයක් Play වෙන MPC-HC , VLC, KM Player වැනි එකක් භාවිතා කිරීම වඩාත් හොදයි.
  • Pirated Software භාවිතා කිරීමේදී පුළුවන් තරම් Cracked files භාවිතා කිරීම වඩාත් හොදයි (Patch, keygen වලට වඩා). හැකියාව ඇති නම් Sandbox එකක් භාවිතා කරන්න.
  • අවශ්‍යම Software පමණක් ස්ථාපනය කරන්න. තියෙන තියෙන හැම එකක්ම දාන්න එපා.
  • හැකිනම් තමන්ගේ පරිගණකයට ගැලපෙන Software පමණක් භාවිතා කරන්න.
  • ගේම් , විශාල software භාවිතයේදී  හැකිතරම්  Portable versions භාවිතා කරන්න.
4. Cracked Software install කර පසු Host file exceptions සහ firewall එකෙන් බ්ලොක් කිරීම ගැන සැලකිලිමත් වෙන්න. නැත්නම් net connect වුන ගමන් ඔයාගේ software එක pirated එකක් කියලා අල්ලගනීවී.
5. Browser ස්ථාපනය කරන්න. Backup කරපු setting තියෙනවා නම් import කරන්න. 
6. අත්‍යවශ්‍ය Extension භාවිතා කරන්න.
  • Addblock
  • Click&Clean
  • Lastpass
  • Pocket
  • Click to play (or flashblock)


Previous
Next Post »