1. Desktop,My Document, Windows Drive (බොහෝවිට C drive එක) මේවගේ තියෙන දේවල් Backup කරගන්න. මොකද Format කරාම මේවා නැති වෙනවා. (format නොකර upgrade කරන නම් මේක අදාළ නැහැ)
2. Drivers Backup කරගන්න. (අවශ්‍යම නැහැ. windows 8 තියෙන එකක් format කරලා ආපහු windows 10 ම දානවා නම් අපරාදෙනේ Drivers ආපහු download කරන්නේ. ඉතින් backup කරන එක ලේසි.)
මේ ගැන වෙනම කතා කරන්න බලාපොරොත්තුව.
3. Windows Drive එකේ. C එක බොහෝ දුරට. මතක ඇතුව මේක කරන්න. වින්ඩොව්ස් Drive එකේ නම වෙනස් කරන්න (rename) ඔයාට අදුර ගන්න ලේසි වෙන විදියට. තව C එකේ Drive space එකත් මතක තියාගන්න. (GB කීයද කියලා). මොකද format කරන්න partition table එක ලගට ගියාම windows දාන්න ඕනි හරි partition එක තෝරාගන්න බැරිනම් ආපහු restart කරන්න වෙනවා. (Linux වලදී මීට වෙනස්. ඒ ගැන පස්සේ කතා කරන්නම්). (Full format කරනවා නම් මේක අදාළ නැත )
4. ඔයාල මිලදී ගත්ත premium Software වල product keys Backup කරගන්න.
5. Browser එකේ Bookmarks, Password, Saved data, Autofillls ,Browser settings Export කරගන්න.
Sign up here with your email
1 comments:
Write comments3න් වෙනි එක නම් ගොඩක් වටිනවා.. නැත්තම් අමතක වෙලා හෝ අනුමාන කරලා වෙන එකකට දාන්න ගියොත්.
ReplyConversionConversion EmoticonEmoticon