Welcome to Wifilk

ආයුබෝවන් !!!

ඔබව සාදරයෙන් පිලිගන්නවා WiFilk වෙත. මෙය තාක්ෂණික වෙබ් අඩවි කලාවේ තවත් එක් බ්ලොග් අඩවියක් නොව. අපගේ මේ වෑයම ඉතා ගුණාත්මක තාක්ෂණික තොරතුරු සැමදෙනාටම ගැලපෙන අයුරින් ඉදිරිපත් කිරීමයි. එක් අංශයකට සීමා නොවී Cross platform එහෙමත් නැත්නම් Windows, Linux, Mac, Android, iOS, Chrome OS, Firefox OS සෑම අංශයක් ආවරණය වන පරිදි ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා. මුල සිට සරලව වගේම ඉතා වැදගත් විස්තර සමුහයක් ලබා දීමට අප බලාපොරොත්තු වෙනවා. පරිගණකයක් ක්‍රියාත්මක වූ අවස්ථාවේ පටන් BIOS වල සිට අන්තර්ජාල පිවිසුම දක්වා විශාල පරාශයක් ගැන අප කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අවසරයි අරබන්නට මෙසේ අද කාලේ තාක්ෂණික බ්ලොග් අඩවිය.



First